2015 දී ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 5කට අඩු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වංචාවක් කර ඇති නිසා විනිසුරුවරුන්ගේ ධූර කාලය වැඩි කරන්න බෑ....!
2015 දී ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 5කට අඩු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වංචාවක් කර ඇති නිසා විනිසුරුවරුන්ගේ ධූර කාලය වැඩි කරන්න බෑ....! (2026.08.18දින සවස 2ට කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන සිංහල මාධ්‍ය 36වන නීති අධ්‍යාපන වැඩසටහනේ සාකච්ඡාවට) https://neethiyalk.blogspot.com/2026/08/blog-post_03.html?m=1 සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (සටහන) Govt. to seek SC opinion on confusion regarding terms of President and Parliament * Colombo, Aug. 3 (Daily Mirror) - The government is out to seek the opinion of Supreme court on a so called confusion in the constitution with regard to the terms of the Executive President and Parliament, and opposition the MP alleged. MP Dayasiri Jayasekera in a statement released to media said Attorney General Parinda Ranasinghe has issued a gazette notification to rectify the confusion in the constitution when it comes to English and Sinhala copies.Accordingly he said the English copy of the constit...