2015 දී 19වන සංශෝධනය අවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 5ක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවශ්‍ය ජනමතවිචාරණය අහිමි කළ මහමොළකරුවන් කවුද?
2015 දී 19වන සංශෝධනය අවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 5ක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවශ්‍ය ජනමතවිචාරණය අහිමි කළ මහමොළකරුවන් කවුද?
විධායකය අධිකරණයට බලපෑම් කළත් එකයි...නීතීඥවරු වැරදි ඉංග්‍රීසි ව්‍යවස්ථා ඉදිරිපත් කර අධිකරණයෙන් සහන ගත්තත් එකයි...
ඒ සියල්ලම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයකි....
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. බී. සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ වෙනස් බව මැතිවරණ කොමිසමත් 2025 දී කියද්දී වැරදි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.බී ඡේදය යොදාගෙන ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 05ක් දක්වා අඩුකර 2015 දී ජනතාවගේ ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කරවූ මහමොළකරුවන් කවුද?*
* Who are the masterminds who, during the 19th Amendment in 2015, deprived the people of the referendum required by the Constitution to change the presidential and parliamentary terms to 5 years?
Whether the executive influences the judiciary or lawyers present erroneous constitutional articles to obtain relief from the court, the result is the same; both pose a threat to judicial independence.
Who are the masterminds who deprived the people of their referendum voting rights in 2015 by reducing the presidential and parliamentary terms to 05 years, using the flawed Paragraph 83(b) of the English version of the Constitution, while even the Election Commission stated in 2025 that Article 83(b) in the English version of the Constitution and Article 83(ආ) of the Constitution are different?
(2026.08.18 දින සවස 2-6 දක්වා කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන සිංහල මාධ්‍ය 36 වන නීති අධ්‍යාපන වැඩසටහනේ දී සාකච්ඡාවට)
http://neethiyalk.blogspot.com/2026/08/2015-19-5.html?m=1
(සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394
විනිසුරු කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතීඥ අරුණ ලක්සිරි මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්...
(Jeewa Prasanna මුහුණු පොතෙන්)
https://www.facebook.com/reel/1397346652267936/?app=fbl
වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තමන්ගේ අරමුණු ඉටු කරගත් නීතීඥවරුන්ට දඬුවම් ලැබෙයිද?
(Jeewa Prasanna මුහුණු පොතෙන්)
https://www.facebook.com/reel/973728992365991/?app=fbl

Comments
Post a Comment