පාර්ලිමේන්තුව තෝරා ගන්නේ රනිල්ද? ඩලස්ද?
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපීමෙන් පසු පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් නොව ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගැනීමට විධිවිධාන වූයේ නම් මේ ආකාරයට ගෝඨාභය ජනාධිපතිවරයාව නෙරපන්නේ නැත. එමෙන්ම රටෙන්ද නෙරපන්නේ නැත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපීමේ ක්‍රියාව ආරම්භ කරන ලද්දේ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට විධිවිධාන තිබූ හෙයින් ය. එම විධිවිධාන නොවන්නට ගෝඨාභය ජනාධිපතිවරයා නෙරපා දැමීමෙන් ප්‍රතිඵල ලැබිය නොහැකි වේ.
එක් මන්ත්‍රී ආසනයක් හිමිවී තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම හෝ ජනාධිපති වීම පිළිබඳ ජනතාව පුදුමයට පත් වූ අනපේක්ෂිත සිද්ධියකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපීමේ ක්‍රියාවලිය සඳහා ගාලුමුවදොර අරගලය යොද ගත්තද පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේදී එයට මැදිහත්වීමට අරගලකරුවන්ට අවස්ථාව ලබා දෙන්නේ නැත. ඒ කටයුතු නීති රහස් ලෙස සිදුකරනු ලබයි.
අරගලය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම වූ අතර, මේ වන විට බ්‍රිතාන්‍යය හිතවත් නීති පාර්ශවය විසින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස තෝරාගෙන ඇති අතර, ඇමෙරිකානු හිතවත් නීති පාර්ශවය විසින් ඩලස් අලහප්පෙරුම මහතා වැඩබලන ජනාධිපති ලෙස තෝරා ගැනීමට සැළසුම් කර ඇත.
USAID, ZOOM නඩු විභාග ඇතුලු ඇමෙරිකා නීති ආධාර ව්‍යාපෘති මගින් රටේ නීතියට බලපෑමක් කර තිබියදී, රටේ ඇති වී තිබෙන සමාජීය ප්‍රශ්න හේතුවෙන්ද ඇමෙරිකා පාර්ශවය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තුව විසින් තෝරා ගැනීමේ වැඩි ඉඩක් ඇත.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394
(2022.07.15)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment