ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි.
( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ)
2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන
(සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන)
1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම්
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම
3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද?
4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන
5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද?
2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී
(ආසන කලින් වෙන්කරගන්න/ නීති සටහන් ලබා දේ)
https://neethiyalk.blogspot.com/2026/01/2026-21-34.html?m=1
සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 *
* 21 பிப்ரவரி 2026 சர்வதேச தாய்மொழி தினத்தை முன்னிட்டு நடைபெறும் சட்டக் கல்வித் திட்டம்
(சிங்கள மொழி - 34வது நிகழ்ச்சித்திட்டம்)
1. 1978 அரசியலமைப்பு (சிங்கள மொழி) மற்றும் அரசியலமைப்பின் ஆங்கில பதிப்புகளில் உள்ள மொழி வேறுபாடுகள்
2. அரசியலமைப்பின் 83.ஆ (சிங்கள)/ 83.b (ஆங்கிலம்) பிரிவுகளில் உள்ள வேறுபாட்டை சரிசெய்ய தேர்தல் ஆணையத்தின் தலைவரால் ஜனாதிபதியின் செயலாளருக்கு அறிவிக்கப்பட்டது
3. திறந்த நீதிமன்றத்தில் நீதிபதி வழங்கிய உத்தரவுகளையும், கட்சிகளால் செய்யப்பட்ட சமர்ப்பிப்புகளையும் சுருக்கெழுத்தாளர் பதிவு செய்யாவிட்டால் என்ன செய்ய வேண்டும்?
4. ஒரு வழக்கில் கட்சியாக இல்லாத ஒருவர் ஒரு வழக்கில் தலையிடுவதற்கான சட்ட விதிகள்.
5. நீதித்துறை நடவடிக்கைகளின் மொழிபெயர்ப்புகளை சிங்களம் அல்லது தமிழில் எவ்வாறு பெறுவது?
21 பிப்ரவரி 2026 பிற்பகல் 2 மணிக்கு கொழும்பு பொது நூலக லாபி
(முன்கூட்டியே இருக்கைகளை முன்பதிவு செய்யுங்கள்/சட்ட குறிப்புகள் வழங்கப்படும்)
https://neethiyalk.blogspot.com/2026/01/2026-21-34.html?m=1
ஒருங்கிணைப்பாளர் - டாக்டர் திலகா பத்மா சுபசிங்க நினைவு சட்டக் கல்வித் திட்டம் தொலைபேசி: 0712063394
* 21 February 2026 Legal Education Programme to be held on the occasion of International Mother Language Day
(Sinhala Medium - 34th Programme)
1. Language differences in the 1978 Constitution (Sinhala) and English versions of the Constitution
2. Notification by the Chairman of the Election Commission to the Secretary to the President to correct a difference in Article 83.ආ (Sinhala)/ 83.b (English) of the Constitution
3. What should be done if the stenographer does not record the orders given by the judge in open court and the submissions made by the parties?
4. Legal provisions for a person who is not a party to a case to intervene in a case.
5. How can obtain translations of judicial proceedings are in not conversant language into Sinhala or Tamil?
21st February 2026 at 2pm Colombo Public Library Lobby
(Reserve seats in advance/Legal notes will be provided)
https://neethiyalk.blogspot.com/2026/01/2026-21-34.html?m=1
Coordinator - Dr. Thilaka Padma Subasinghe Memorial Legal Education Programme
Tel: 0712063394
* පරිවර්තනයකි
34වන නීති අධ්‍යාපන වැඩසටහන
(සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ - ආසන කලින් වෙන්කර ගත හැකිය)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
(9. 83.ආ, 138.1....ව්‍යවස්ථාවල සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම් ඇසුරෙන්)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් වීම සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5ක් වීම
(1815 උඩරට ගිවිසුම, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 13, 19 සහ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, නීති, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම ඇසුරෙන්)
2026 ජනවාරි 29 බ්‍රහස්පතින්දා සවස 2ට
කොළඹ මහජන පුස්තකාල
සම්මන්ත්‍රණ ශාලාවේ දී
(වායුසමණය කළ)
මෙම නීති අධ්‍යාපන වැඩසටහනට සහභාගීවන අයට රු 1100/- ක් වටිනා "4ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුල් කිරීමෙන් රටේ ඒකීය බව බිඳ වැටෙයිද?" කෘතියේ පිටපත් 05ක් ත්‍යාග ලෙස දිනා ගත හැකිය.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394


Comments
Post a Comment