විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමට දසතින් විරෝධය...! (මුව හමට තඩි බානවා වගේ වැඩක්...නීතීඥ අරුණ ලක්සිරි උණවටුන) 2026 ජූලි 26 ඉරිදා මව්බිම 12 පිටුව.
විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමට දසතින් විරෝධය...!
(මුව හමට තඩි බානවා වගේ වැඩක්...නීතීඥ අරුණ ලක්සිරි උණවටුන)
2026 ජූලි 26 ඉරිදා මව්බිම 12 පිටුව..
(2026 ජූලි 26 ඉරිදා මව්බිම 12 පිටුව.)
විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමට දසතින් විරෝධය...
මුව හමට තඩි බානවා වගේ වැඩක්...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි නිවැරදි නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න බෑ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි තිබියදී එක්තරා විනිසුරුවරයෙකු ඉලක්ක කරන චෝදනා ජනතාවගේ පරමාධිපත්‍යයටත් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ යුතුකමටත් පටහැනි යි.


Comments
Post a Comment