Skip to main content

Posts

චෙස් ක්‍රීඩාව අධ්‍යයන මූලික වැඩසටහන 3 වන කණ්ඩායම 2023 අප්‍රේල් 29 සෙනසුරාදා සවස 2.30ට ආරම්භ වේ.

චෙස් ක්‍රීඩාව අධ්‍යයන මූලික වැඩසටහන 3 වන කණ්ඩායම 2023 අප්‍රේල් 29 සෙනසුරාදා සවස 2.30ට ආරම්භ වේ. (4-9 ශ්‍රේණිවල සිසු සිසුවියන්ට) සීමිත සංඛ්‍යාවට අවස්ථාව ඇති හෙයන් අයදුම්පතක් යොමු කරන්න. මාස 3 1/2 නොමිලේ පැවැත් වෙයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, චෙස් ක්‍රීඩාව අධ්‍යයන මූලික වැඩසටහන.අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ.(10524) දුරකථන 0342256066, 0342256067, 0712063394.

සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම වැළැක්වූ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සිරිමාවෝ මැතිණිය කියූ කැකිල්ලේ තීරණයක්ද?

සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම වැළැක්වූ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සිරිමාවෝ මැතිණිය කියූ කැකිල්ලේ තීරණයක්ද? මෙවැනි කොමිසමක් සසඳා බලන විට කැකිල්ලේ රජ්ජුරුවො අති ශ්‍රේෂ්ඨ නඩුකාරයෙක් කියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1980 ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජේ. ජී. ටී. වීරරත්න (සභාපති වි), එස්. ශර්වානන්ද (වි) සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.සී.ඊ. ද අල්විස් (වි) සමන්විත විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 1980 අගෝස්තු 29වන දින ඉදිරිපත් කළ වාර්තාවේ පරිදි සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක විසින් කරනු ලැබූ බලය අනිසි ලෙස හෝ අයථා ලෙස පාවිච්චි කිරීම හේතු කොට ඇය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතු බවට 1978 අංක 07 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 9 වැනි වගන්තිය මගින් නිර්දේශ කර තිබුණි. ‘‘විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය” අතීතයටද බලපාන ක්‍රියාකාරකම් පාලනයට සහ දඩුවම් නියම කිරීමට ඇති හැකියාව අභියෝග කරමින් නඩු ව්භාග කරමන් තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81.2 අනුව්‍යවස්ථාව අනුව වසර 7කට අහිමි කිර...

යුක්‍රේන රුසියා ගැටුම ආක්‍රමණයෙන් ආරම්භ වූයේ 2022.02.24 දිනය. ඒ අදට වසරකට පෙරය.නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ඒ සම්බන්ධයෙන් 2022.02.25 දින ලියා ඇති ලිපිය නැවත මේ සමග පළ කර ඇත.

යුක්‍රේන රුසියා ගැටුම ආක්‍රමණයෙන් ආරම්භ වූයේ 2022.02.24 දිනය. ඒ අදට වසරකට පෙරය.නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ඒ සම්බන්ධයෙන් 2022.02.25 දින ලියා ඇති ලිපිය නැවත මේ සමග පළ කර ඇත. 2022.02.25 දින ලියා ඇති ලිපිය ස‍ඳහා සබැඳිය http://neethiyalk.blogspot.com/2022/02/blog-post_26.html?m=1 යුක්‍රේන ගැටුමෙන් ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බව පෙනේවිද? යුක්‍රේන ගැටුම සහ එය අවසන් නොවී දිගට ඇදීමෙන් බටහිර මාධ්‍ය බරපතල ලෙස අසරණ වන අතර ඉංග්‍රීසි කතා නොකරන රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය, කොරියාව, චීනය වැනි රටවල් ඇමෙරිකාවට සහ එංගලන්‍තයට සහාය නොදෙන බව ලෝකයට පෙනෙන්නට පටන් ගනී. ඉංදියාව සහ අරාබිය එක්සත් ජාතීගේ ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාවට සහ එංගලන්තයට සහාය නොදීමෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ. එමෙන්ම ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් ආධාර ලබන 3වන ලෝකයේ රටවල් ව්ශාල අර්බුදයන්ට පත් වේ. (ශ්‍රී ලංකාව වැනි රටවලට ඇමෙරිකාව සහ එංගලන්තය කියන පරිදි රුසියාවට සම්බාධක පැනවීමට සිදුවුවහොත් තේ කර්මාන්තය සහ දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ඉඩ ඇත.) රුසියාවට උවමණා ඇමෙරිකාව සහ එංගලන්තය ත...

සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව කැකිල්ලේ නීති සභාවක්ද?

සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව කැකිල්ලේ නීති සභාවක්ද? මෙවැනි කොමිසමක් සසඳා බලන විට කැකිල්ලේ රජ්ජුරුවො අති ශ්‍රේෂ්ඨ නඩුකාරයෙක් කියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1980 ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජේ. ජී. ටී. වීරරත්න (සභාපති වි), එස්. ශර්වානන්ද (වි) සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.සී.ඊ. ද අල්විස් (වි) සමන්විත විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 1980 අගෝස්තු 29වන දින ඉදිරිපත් කළ වාර්තාවේ පරිදි සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක විසින් කරනු ලැබූ බලය අනිසි ලෙස හෝ අයථා ලෙස පාවිච්චි කිරීම හේතු කොට ඇය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතු බවට 1978 අංක 07 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 9 වැනි වගන්තිය මගින් නිර්දේශ කර තිබුණි. ‘‘විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය” අතීතයටද බලපාන ක්‍රියාකාරකම් පාලනයට සහ දඩුවම් නියම කිරීමට ඇති හැකියාව අභියෝග කරමින් නඩු ව්භාග කරමන් තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81.2 අනුව්‍යවස්ථාව අනුව වසර 7කට අහිමි කිරීමට එවකට පාර්ලිමේන්තු...

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය මුල සිට, පියවරෙන් පියවර කියා දෙන නීති අධ්‍යාපන වැඩමුළුව

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය මුල සිට, පියවරෙන් පියවර කියා දෙන නීති අධ්‍යාපන වැඩමුළුව ( නීති නිබන්ධන ලබා දේ) 2023 මැයි 22 සවස 2-5 දක්වා කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී (ආසනයක් කලින් වෙන්කර ගන්න) (පෙරකාලාසිය, පෙත්සම, දැන්වීම්, මෝසන්, ශ්‍රේෂ්ඨාධිකරණ රීති සිංහල මාධ්‍යයෙන්) ශ්‍රේෂ්ඨාධිකරණය - පනත් කෙටුම්පත් අභියෝග කිරීමේ නඩු, මූලික අයිතිවාසිකම් නඩු, විශේෂ අභියාචනා අවසර නඩු, අභියාචනා අවසර නඩු අභියාචනාධිකරණය - නඩු මාරු කිරීමේ නඩු, සර්ටියොරාරී, තහනම්, ප්‍රොසිඩෙන්ටෝ, මන්ඩාමූස්, ක්වෝ වොරොන්ටෝ ස්වභාවයේ රිට් නඩු, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ දඩුවම් කිරීමේ නඩු (නීති ශිෂ්‍යයන්, නීතීඥවරුන්, පොලිස් නිලධාරීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, නීතිය පිළිබඳ උනන්දු අයට) අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ, නීති ග්‍රන්ථ කර්තෲ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය - එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2023 මැයි 22

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය - එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2023 මැයි 22 (18වන නීති අධ්‍යාපන වැඩසටහන) ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව (පෙරකාලාසිය, පෙත්සම, දැන්වීම්, මෝසන් සිංහල මාධ්‍යයෙන් ලබා දේ) 2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2.00-5.00 නඩු වර්ග ශ්‍රේෂ්ඨාධිකරණය - පනත් කෙටුම්පත් අභියෝග කිරීමේ නඩු, මූලික අයිතිවාසිකම් නඩු, විශේෂ අභියාචනා අවසර නඩු, අභියාචනා අවසර නඩු අභියාචනාධිකරණය - නඩු මාරු කිරීමේ නඩු, සර්ටියොරාරී, තහනම්, ප්‍රොසිඩෙන්ටෝ, මන්ඩාමූස්, ක්වෝ වොරොන්ටෝ ස්වභාවයේ රිට් නඩු, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ දඩුවම් කිරීමේ නඩු (නීති ශිෂ්‍යයන්, නීතීඥවරුන්, පොලිස් නිලධාරීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, නීතිය පිළිබඳ උනන්දු අයට) අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.02.21)

විධායක පුටුවල වාඩි වී නීති අධ්‍යාපනය ගැන තමන්ම නීති පනවාගෙන ඒ නීති කඩමින් තමන්ගේ අධිකරණ මගින් විනිශ්චය කර ගැනීමට අගවිනිසුරුට ඉඩ දීම ගැන අධිකරණ ඇමති සහ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතුය....!

විධායක පුටුවල වාඩි වී නීති අධ්‍යාපනය ගැන තමන්ම නීති පනවාගෙන ඒ නීති කඩමින් තමන්ගේ අධිකරණ මගින් විනිශ්චය කර ගැනීමට අගවිනිසුරුට ඉඩ දීම ගැන අධිකරණ ඇමති සහ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතුය....! ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ජනරජයක් වූ 1972 සිට පැවති සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අගවිනිසුරු ඇතුලු පහත දැක්වෙන සාමාජිකයන් විසින් අහිමි කර ඇත. 1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිං...