ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය - එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2023 මැයි 22
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය
- එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2023 මැයි 22
(18වන නීති අධ්‍යාපන වැඩසටහන)
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය
එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව
(පෙරකාලාසිය, පෙත්සම, දැන්වීම්, මෝසන් සිංහල මාධ්‍යයෙන් ලබා දේ)
2023 මැයි 22 (ජනරජ දින)
ප.ව. 2.00-5.00
නඩු වර්ග
ශ්‍රේෂ්ඨාධිකරණය - පනත් කෙටුම්පත් අභියෝග කිරීමේ නඩු, මූලික අයිතිවාසිකම් නඩු, විශේෂ අභියාචනා අවසර නඩු, අභියාචනා අවසර නඩු
අභියාචනාධිකරණය - නඩු මාරු කිරීමේ නඩු, සර්ටියොරාරී, තහනම්, ප්‍රොසිඩෙන්ටෝ, මන්ඩාමූස්, ක්වෝ වොරොන්ටෝ ස්වභාවයේ රිට් නඩු, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ දඩුවම් කිරීමේ නඩු
(නීති ශිෂ්‍යයන්, නීතීඥවරුන්, පොලිස් නිලධාරීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, නීතිය පිළිබඳ උනන්දු අයට)
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394
(2023.02.21)
Comments
Post a Comment