නීතිඥ දප්පුල ද ලිවේරා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට ජනතාව පොළඹවලා.....අගවිනිසුරුට පැමිණිලි..(වීඩියෝ)
නීතිඥ දප්පුල ද ලිවේරා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට ජනතාව පොළඹවලා.....අගවිනිසුරුට පැමිණිලි..,
නීතිඥ දප්පුල ද ලිවේරා 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ, 14වන වගන්තියට 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උපදෙස් දීම, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට ජනතාව පෙළඹවීමකි...! අගවිනිසුරුට පැමිණිලි.....,(වීඩියෝ)
https://youtu.be/dij6bY_kX_U
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කිරීමට පෙළඹවීම සහ 70වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විනිශ්චිත නීතිය සැගවීම සම්බන්ධයෙන් නීතිඥ දප්පුල ද ලිවේරා ට එරෙහිව අගවිනිසුරුට පැමිණිලි..,
නීතිඥ වෘත්තියේ ගෞරවය රැක ගන්නා ලෙස නීතිඥවරයෙක් ඉල්ලා සිටී....(පැමිණිල්ල සහ වීඩියෝ)
http://neethiyalk.blogspot.com/2020/09/blog-post_12.html?m=1
Comments
Post a Comment