බුද්ධශාසන අමාත්‍යධූරය ජනාධිපතිවරයා නොදැරීමෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි වෙලා. මූලික අයිතිවාසිකම් නඩුව 2021 ජූලි 09 ශ්‍රේෂ්ඨාධිකරණයේදී...
ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යධූරය තමා විසින් නොදරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10 සහ 12.1 ව්‍යවස්ථා උල්ලංඝනය කරනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපතිම දැරිය යුතු බවට ප්‍රකාශයක් කරන්න. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ SC/FR/254/20 මූලික අයිතිවාසිකම් නඩුව 2021 ජූලි 09 ශ්‍රේෂ්ඨාධිකරණයේදී....
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,
විමසීම දුරකථන 0342256066
Comments
Post a Comment