ශ්‍රී ලංකාවේ නඩු විභාග කිරීමට"සූම්" විදෙස් ආයතනය සමග ඇති කරගන්නා ගිවිසුම් ජනතාවට ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යාංශ ලේකම්, අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනා මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්ට ඉල්ලීමක්...!
ශ්‍රී ලංකාවේ නඩු විභාග කිරීමට "සූම්" තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණ නඩු මාර්ගගතව විභාග කිරීමේදී "සූම්" විදෙස් ආයතනය සමග ඇති කරගන්නා ගිවිසුම් ජනතාවට ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යාංශ ලේකම්, අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්ට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනා මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්ට ඉල්ලීමක්...!
එකී ඉල්ලීම පහත දැක්වේ
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,
විමසීම දුරකථන 0712063394


Comments
Post a Comment