නඩු විභාග කිරීමට "සුම්" ආයතනය සමග ඇතිකරගත් ගිවිසුමේ පිටපතක් ලබා ගැනීමට ජනාධිපති කාර්යාලයෙන් කළ ඉල්ලීම අධිකරණ අමාත්‍යාංශයට යොමු කරයි.
නඩු විභාග කිරීමට "සුම්" ආයතනය සමග ඇතිකරගත් ගිවිසුමේ පිටපතක් ලබා ගැනීමට ජනාධිපති කාර්යාලයෙන් කළ ඉල්ලීම අධිකරණ අමාත්‍යාංශයට යොමු කරයි.
අභියාචනාධිකරණය "සූම්" මාර්ගගත ක්‍රමයට නඩු විභාග කිරීමට "සූම්" ආයතනය සමග ඇතිකරගත් ගිවිසුමේ පිටපතක් ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් අධිකරණ අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී වෙත දැනුම් දී ඇත.
මෙම "සුම්" ගිවිසුමේ පිටපතක් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන යටතේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ජනාධිපති ලේකම් වෙතින් පසුගියදා ඉල්ලා තිබුණි.
ජනාධිපති කාර්යාලයේ ලිපිය පහත ඇත.
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0342256066, 0712063394
(2021.07.16)
Comments
Post a Comment