අරගලකරුවන්ට පහරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි...!
අරගලකරුවන්ට පහරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි...!
අරගලකරුවන්ට පහරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති 9 වන ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රමුඛ යුතුකම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ රජයේ ප්‍රමුඛ වගකීම උල්ලංඝනය කිරීමකි.
හදිසි නීතිය හෝ වෙනත් නීති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සීමා කිරීමට විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට නීතිමය හැකියාවක් නැත.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටන
දුර. 0712063394
(2022.07.22)
Comments
Post a Comment