දුබල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ සිරිමාවෝගේ 1972 නීති ඉවත් කරන ලක්ෂ 69 ජනවරමේ 2023 පාර්ලිමේන්තුවේ කටයුතු දැන ගනිමු...!
දුබල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ සිරිමාවෝගේ 1972 නීති ඉවත් කරන ලක්ෂ 69 ජනවරමේ 2023 පාර්ලිමේන්තුවේ කටයුතු දැන ගනිමු...!
දුබලයන්ගේ ආරක්ෂාවට සිරිමාවෝගේ සමගි පෙරමුණු ආණ්ඩුව ගෙනා
1972 අංක 07 දරන ගෙවල් කුලී පනත ලක්ෂ 69යේ ජනවරම අවභාවිතා කරන 2023 පාර්ලිමේන්තුවෙන් ඉවතට...?
2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත ගැන කියවීම ඇතුලු ජාත්‍යන්තර මව් භාෂා දින පවත්වන ස්වදේශීය අයිතීන් අහිමි කිරීම් ගැන කියන නීති අධ්‍යාපන වැඩසටහන
2023 පෙබරවාරි 21 සවස 2.30
කොළඹ මහජන පුස්තකාල
සම්මන්ත්‍රණ ශාලාවේදී
"නීතියේ සිංහල නුගමුල"
ෆීනික්ස් නීති සාර සංග්‍රහය
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0342256066, 0342256067, 0712063394
Comments
Post a Comment