පනත් කෙටුම්පතකට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවට අනනුකූල වීම මත එකී දෝෂ සහිත තීරණය නිවැරදි කර ගන්නා ආකාරය.....
පනත් කෙටුම්පතකට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවට අනනුකූල වීම මත එකී දෝෂ සහිත තීරණය නිවැරදි කර ගන්නා ආකාරය...!
සිංහල භාෂා පාඨය බලපැවැත්වෙන පනත් කෙටුම්පතක ඇති වෙනස්කම්/ විෂමතාවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ අභියෝග කළ විට එම වෙනස්කම්/ විෂමතා කවරක්ද යන්න හඳුනා නොගෙන සහ හේතු නොදක්වා එම වෙනස්කම්/ විෂමතා මගින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය යටපත්වන බව ප්‍රකාශ කර එම වෙනස්කම්/ විෂමතා නිවැරදි කිරීමට රජයට පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12.1, 14.1, 23 ව්‍යවස්ථා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නැති අතර එසේ ක්‍රියා කර ඇති බව දැක්වෙන ශ්‍ර්‍රේෂ්ඨාධිකරණ තීරණයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව යටතේ නීතිය ඉදිරියේ වලංගු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් නොවන අතර ඒ පිළිබඳව නීතියට අනුව ක්‍රියාකර එකී දෝෂ සහිත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිවැරදි කර ගැනීමට පුරවැසියන්ට සහ පාර්ලිමේන්තුවට අයිතිය ඇත.
නීතියේ සිංහල නුගමුල"
ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0342256066, 0712063394
Comments
Post a Comment