Skip to main content

පාරින්ද රණසිංහ නීතිපති 2024 දී දුටු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නොදුටුවේ ඇයි?

පාරින්ද රණසිංහ නීතිපති 2024 දී දුටු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නොදුටුවේ ඇයි?
1. වර්ෂ 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5 දක්වා අඩු කිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හේතුවෙන් ඇති වී තිබෙන වැරැද්ද නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව යටතේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2024.07.18 දින පාරින්ද රණසිංහ නීතිපතිගේ අනුමැතියෙන් ගැසට් පත්‍රයේ පළ කර තිබුණි. 2. වර්ෂ 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5 දක්වා අඩු කිරීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇති වැරැද්දක් නිවැරදි කිරීමට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙන ඒමට වර්ෂ 2024 දක්වා වසර 09ක් ගතවීම ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩා වැටීම පෙන්වන ප්‍රභල සාක්ෂියක් වෙයි. 3. කොළඹ විශ්ව විද්‍යාලයේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, යාපනය විශ්ව විද්‍යාලයේ, නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සහ නීති විද්‍යාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ පවතින මෙම වැරැද්ද සම්බන්ධයෙන් ගැඹුරෙන් නීති අධ්‍යයනයක නියැළීමට දැන්වත් කටයුතු කිරීමට පෙළඹීම ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම ආරක්ෂා කිරීමටද හේතුවෙයි. 4. විනිසුරු ධූර කාලය වැඩි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියාකරගෙන යන මේ අවස්ථාවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ පවතින මෙම වැරැද්ද සම්බන්ධයෙන් නීති අධ්‍යයනයක නියැළීම සුදුසු වෙයි. 5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් පවතින බවට නීතිපතිවරයා පිළිගෙන තිබියදී කුමන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පෙර එම දෝෂය නිවැරදි කිරීම කළ යුතු හෙයින් මෙම නීති අධ්‍යයනය කාලීන අවශ්‍යතාවයක් වෙයි. [මේ සම්බන්ධයෙන් පවත්වන 36වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහන 2026 අගෝස්තු 18 අඟහරුවාදා සවස 2-6 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත්වේ. (ආසන කලින් වෙන් කර ගන්න.)] නීතිඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col) (සමායෝජක)  වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5කට අඩු කරගත් විශාරදයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යැවීමේ දඬුවම් ලැබීමෙන් ගැලවීමට විනිසුරු ධුර කාලය වැඩි කරන ස‍ංශෝධනයට විරුද්ධ වීමේ මුවාවෙන් එක්තරා විනිසුරුවරුවරයෙකුට එරෙහි වෙනවාද? * (නීතිපති 2024 දී සොයාගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරැද්ද ඇති කළ ආකාරය) * Are the experts who cited a flawed English version of the Constitution to reduce the presidential term and parliamentary duration to five years now opposing a specific judge—under the guise of resisting the judicial tenure amendment—to escape punishment for misleading the Supreme Court? (How the error in Article 83 of the Constitution, which was discovered by the Attorney General in 2024, was created.) [මේ සම්බන්ධයෙන් පවත්වන 36වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහන 2026 අගෝස්තු 18 අඟහරුවාදා සවස 2-6 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත්වේ. (ආසන කලින් වෙන් කර ගන්න.)] https://neethiyalk.blogspot.com/2026/07/2024-83.html?m=1 නීතිඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col) (සමායෝජක)  වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 පාරින්ද රණසිංහ නීතිපතිවරයා 2024 දී සොයාගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරැද්ද ඇති කළ අයට ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යැවීමේ දඬුවම් හිමිවෙයිද?* වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 5කට අඩු කරගත් විශාරදයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යැවීමේ දඬුවම් ලැබීමෙන් ගැලවීමට විනිසුරු ධුර කාලය වැඩි කරන ස‍ංශෝධනයට විරුද්ධ වීමේ මුවාවෙන් එක්තරා විනිසුරුවරුවරයෙකුට එරෙහි වෙනවාද? * නීතිපති 2024 දී සොයාගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරැද්ද ඇති කළ ආකාරය. * Will those responsible for the constitutional error in Article 83, discovered by Attorney General Parinda Ranasinghe in 2024, be punished for misleading the Supreme Court?" * Are the experts who cited a flawed English version of the Constitution to reduce the presidential term and parliamentary duration to five years now opposing a specific judge—under the guise of resisting the judicial tenure amendment—to escape punishment for misleading the Supreme Court? * How the error in Article 83 of the Constitution, which was discovered by the Attorney General in 2024, was created. [මේ සම්බන්ධයෙන් පවත්වන 36වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහන 2026 අගෝස්තු 18 අඟහරුවාදා සවස 2-6 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත්වේ. (ආසන කලින් වෙන් කර ගන්න.)] https://neethiyalk.blogspot.com/2026/07/2024-83.html?m=1 නීතිඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col) (සමායෝජක)  වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...