විනිසුරු ධූර කාලය වැඩි කිරීමට විරුද්ධ වීමට හේතු වන්නේ (නිවැරදි පිළිතුර දක්වා රු.1100/- වටිනා නීති කෘතියක් දිනා ගන්න)
(නිවැරදි පිළිතුර දක්වා රු.1100/- වටිනා නීති කෘතියක් දිනා ගන්න)
විනිසුරු ධූර කාලය වැඩි කිරීමට විරුද්ධ වීමට හේතු වන්නේ
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරැද්දක් නිවැරදි කිරීමට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2024.07.18 ගැසට් පත්‍රයේ පළ කිරීමට අනුමැතිය ලබා දීමට නීතිපතිවරයා පියවර ගෙන ඇති බව එළිදරව්වීම.
(It has been revealed that the Attorney General has taken steps to approve the publication of the 22nd Constitutional Amendment Bill in the Gazette on 18.07.2024 to correct an error in the Constitution.)
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ b. ඡේදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති, ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම එළිදරව්වීම.
(Disclosure of the notification made by the Chairman of the Election Commission to the Secretary to the President regarding Article 83(b) of the Constitution and Article 83(b) of the Constitution in the English language.)
3. ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු පවත්නා කාලය අඩු කිරීමේදී සිංහල භාෂා පාඨයට වෙනස් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ b. ඡේදය යොදා ගැනීමේ වැරැද්ද එළිදරව්වීම.
(The error of using Paragraph (b) of Article 83 of the Constitution in the English text, which differs from the Sinhala text , when reducing the Presidential term of office and the duration of Parliament has been exposed.)
4. ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු පවත්නා කාලය වසර 6ක් බව තහවුරු වීම.
(Confirmation that the presidential term and parliamentary term are 6 years.)
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ. ඡේදය සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b. ඡේදය අතර ඇති වෙනස්කම් එළිදරව්වීම.
(Revealing the differences between
Paragraph (ආ) of Article 83 of the Constitution and Paragraph (b) of Article 83 of the Constitution in the English language.)
6. ඉහත කිසිවක් නොවේ.
(None of the above.)
7. ඉහත සියල්ලම.
(All of the above.)
https://neethiyalk.blogspot.com/2026/07/blog-post.html?m=1
(මේ සම්බන්ධයෙන් පවත්වන සිංහල මාධ්‍ය 36 වන නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී 2026 අගෝස්තු 18 අඟහරුවාදා සවස 2-6 දක්වා පැවැත්වේ.)
නිවැරදි පිළිතුර 2026.08.10 දිනට පෙර සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 වෙත දැනුම් දෙන්න

Comments
Post a Comment