2015 දී වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත ඉදිරිපත් කර සිදුකළ ව්‍යවස්ථා වංචාව ටිකෙන් ටික එළිදරව්වේ....(නීතීඥ අරුණ ලක්සිරි)...
2015 දී වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත ඉදිරිපත් කර සිදුකළ ව්‍යවස්ථා වංචාව ටිකෙන් ටික එළිදරව්වේ....(නීතීඥ අරුණ ලක්සිරි)....
විනිසුරු කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතීඥ අරුණ ලක්සිරි මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්...
(Jeewa Prasanna මුහුණු පොතෙන්)
https://www.facebook.com/reel/1397346652267936/?app=fbl
වැරදි ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තමන්ගේ අරමුණු ඉටු කරගත් නීතීඥවරුන්ට දඬුවම් ලැබෙයිද?
(Jeewa Prasanna මුහුණු පොතෙන්)
https://www.facebook.com/reel/973728992365991/?app=fbl
ව්‍යවස්ථාවේ භාෂා අතර වෙනසක්...නීතීඥයන් 209ක ගෙන් අනුර දිසානායක ජනාධිපතිට ලිපියක්...
ජනාධිපති කාර්යාලය ඉදිරියේදී
නීතීඥයෙකුගෙන් පැහැදිලි කිරීමක්...
ස්වාධීන රූපවාහිනීයේ 2025.08.14 දින සවස 6.30 ප්‍රවෘත්ති විකාශය
https://www.youtube.com/live/s5YIqYDoGvo?si=etwh3jdgQuf4gyQo?&t=168
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල - ඉංග්‍රීසි භාෂා අතර වෙනසක්...නීතීඥයන් 209ක ගෙන් අනුර දිසානායක ජනාධිපතිට ලිපියක්...
ජනාධිපති කාර්යාලය ඉදිරියේදී
නීතීඥයෙකුගෙන් පැහැදිලි කිරීමක්...
https://youtu.be/k5fWmg69_Jg?si=_HL6gHcCMLMA8iqh
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බව නීතිපති පිළිගෙන තිබියදී ඒවා නිවැරදි නොකර විනිසුරු ධූර කාලය වැඩි කරන්නේ කෙසේද?
පැලවත්ත ජවිපෙ මූලස්ථානයට ලිපියක්.....!
https://youtu.be/JjDS03HSD9g
ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි… ලංකාදීප 2025.08.18)
සියත
https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335
සිරස
https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk
දෙරණ
https://youtu.be/NRDjvJ-zdgksi=3ujpyUJ1sUPQWkOd
හිරු
https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB
සියත
https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335
හිරු
https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB
2026.07.29 දින නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමේදී විනිසුරු ධූර කාල දීර්ඝයට එරෙහිව පහත කරුණු 3 සාකච්ඡා කළාද?
Posted on July 29th, 2026
https://www.lankaweb.com/news/items/2026/07/29/2026-07-29-දින-නීතීඥ-සංගමයේ-විශේෂ-ම/
විනිසුරු කාලය වැඩි කිරීමේ කෙටුම්පත ආ පසු නීතීඥවරු කී දෙනෙකුගේ කෝට් ගැලවෙයිද? මන්ත්‍රීවරු කී දෙනෙකුගේ මන්ත්‍රීකම නැති වෙයිද?
https://www.lankaweb.com/news/items/2026/07/26/විනිසුරු-කාලය-වැඩි-කිරීම/
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බව නීතිපති පිළිගෙන තිබියදී ඒවා නිවැරදි නොකර විනිසුරු ධූර කාලය වැඩි කරන්නේ කෙසේද? ඇති වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්බුදය... ජවිපෙ මූලස්ථානයට ලිපියක්.....!
https://youtu.be/JjDS03HSD9g
විනිසුරු ධූර කාලය වැඩි කිරීමේදී මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ගැන දැන ගන්න 2026.08.18 අඟහරුවාදා සවස 2ට කොළඹ මහජන පුස්තකාලය ප්‍රවේශාගාරයේදී පවත්වන 36 වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහනට සහභාගී වන්න.
ආසන වෙන්කර ගැනීම සඳහා
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(නිවැරදි පිළිතුර දක්වා රු.1100/- වටිනා නීති කෘතියක් දිනා ගන්න) විනිසුරු ධූර කාලය වැඩි කිරීමට විරුද්ධ වීමට හේතු ව
Posted on July 13th, 2026
https://www.lankaweb.com/news/items/2026/07/13/%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%92-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%bb%e0%b7%94-1100/
ව්‍යවස්ථාවේ හිලක්...වරද හදන්න..මැකෝ ජනාධිපති ලේකම්ට කියයි...
https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B6%AE%E0%B7%80-%E0%B7%84%E0%B6%BD%E0%B6%9A-%E0%B7%80%E0%B6%BB%E0%B6%AF-%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B8%E0%B6%9A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD-%E0%B6%BD%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7-%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B6%BA/101-677853
ව්‍යවස්ථාවේ භාෂා අතර වෙනසක්...නීතීඥයන් 209ක ගෙන් අනුර දිසානායක ජනාධිපතිට ලිපියක්...
ජනාධිපති කාර්යාලය ඉදිරියේදී
නීතීඥයෙකුගෙන් පැහැදිලි කිරීමක්...
ස්වාධීන රූපවාහිනීයේ 2025.08.14 දින සවස 6.30 ප්‍රවෘත්ති විකාශය
https://www.youtube.com/live/s5YIqYDoGvo?si=etwh3jdgQuf4gyQo?&t=168
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල - ඉංග්‍රීසි භාෂා අතර වෙනසක්...නීතීඥයන් 209ක ගෙන් අනුර දිසානායක ජනාධිපතිට ලිපියක්...
ජනාධිපති කාර්යාලය ඉදිරියේදී
නීතීඥයෙකුගෙන් පැහැදිලි කිරීමක්...
https://youtu.be/k5fWmg69_Jg?si=_HL6gHcCMLMA8iqh
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බව නීතිපති පිළිගෙන තිබියදී ඒවා නිවැරදි නොකර විනිසුරු ධූර කාලය වැඩි කරන්නේ කෙසේද? පැලවත්ත ජවිපෙ මූලස්ථානයට ලිපියක්.....!
https://youtu.be/JjDS03HSD9g
Govt. to seek SC opinion on confusion regarding terms of President and Parliament *
Colombo, Aug. 3 (Daily Mirror) -
The government is out to seek the opinion of Supreme court on a so called confusion in the constitution with regard to the terms of the Executive President and Parliament, and opposition the MP alleged.
MP Dayasiri Jayasekera in a statement released to media said Attorney General Parinda Ranasinghe has issued a gazette notification to rectify the confusion in the constitution when it comes to English and Sinhala copies.Accordingly he said the English copy of the constitution says a referendum is necessary to extend the term of President and Parliament for more than six years while the Sinhala version says a referendum is necessary either to increase or decrease the term of the President.
" Also I heard a lawyer coming up and arguing that the 19th amendment which was made in 2015 is not valid as no referendum was held to reduce the term of both Parliament and the President. This lawyer proposed that Supreme Court 's opinion should be sought in this matter . He said both President and Parliament should go on for one more year depending on the supreme Court opinion. This he has claimed should be done before the retirement age of judges is implemented".
The MP also said the matter has been notified by the Chairman of the Election Commission to the President.
" People of this country should be vigilant in this matter " MP Jayasekera added.
https://www.dailymirror.lk/breaking_news/Govt-to-seek-SC-opinion-on-confusion-regarding-terms-of-President-and-Parliament/108-347229?fbclid=IwY2xjawTd7e9leHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZA80MDk5NjI2MjMwODU2MDkAAR4KL0u4sh9TlvdMwobnC-3hNUJ0WlwKosZ2g6ymNXzjTOzk3y8SFiB2LpDddw_aem_L4deFqcB9U9r-O5BL_zu-Q
* ජනාධිපති සහ පාර්ලිමේන්තු ධුර කාලය පිළිබඳ ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සැරසෙයි.
කොළඹ, අගෝස්තු 3 (ඩේලි මිරර්)
විධායක ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලයන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව කියන ව්‍යාකූලතාවයක් පිළිබඳව රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු චෝදනා කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි සහ සිංහල පිටපත්වල පවතින මෙම ව්‍යාකූලත්වය නිවැරදි කිරීම සඳහා නීතිපති පරින්ද රණසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතෙහි ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයකට වඩා දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන අතර, සිංහල පිටපතෙහි ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට හෝ කෙටි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන බව ඔහු පැවසීය.
"එසේම 2015 දී සිදු කරන ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ ධුර කාලය අඩු කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වා නොමැති බැවින් එය වලංගු නොවන බවට නීතිඥයෙකු තර්ක කරනවා මට ඇසුණා. මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බව එම නීතිඥවරයා යෝජනා කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව යන දෙකම තවත් වසරක් ඉදිරියට පවත්වාගෙන යා යුතු බව ඔහු පැවසුවා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ක්‍රියාත්මක කිරීමට පෙර මෙය කළ යුතු බවයි ඔහු කියා සිටියේ."
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මේ බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"මේ කරුණ සම්බන්ධයෙන් රටේ ජනතාව අවධානයෙන් සිටිය යුතුයි" යැයි මන්ත්‍රී ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති පාර්ලිමේන්තු කාලයට අදාල පාරින්ද රණසිංහ නීතිපති ගැසට් කිරීමට අදාල 2024..07.18 ගැසට් පත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව නීතීඥ සංගමයේ සභාපති පවසයි.... Hiru TV Salakuna Live | Rajeev Amarasuriya | Episode 539 | 2026-08-03 | Hiru News
https://m.youtube.com/watch?v=nNRCkLzd0dg&pp=ygUJSGlydSBiYXNs?&t=4984








Comments
Post a Comment