* Let us defeat the campaign to take the matter of the judges' tenure to Geneva... Let us protect the Constitution... Let's correct the 3 conflicting Articles in the Constitution...! විනිසුරු ධූර කාලය සම්බන්ධ කාරණාව ජිනීවා වෙත ගෙන යාමේ ව්‍යාපාරය පරාජය කරමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගනිමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පටහැනි ව්‍යවස්ථා 3 නිවැරදි කරමු...!
* Let us defeat the campaign to take the matter of the judges' tenure to Geneva... Let us protect the Constitution... Let's correct the 3 conflicting Articles in the Constitution...!
විනිසුරු ධූර කාලය සම්බන්ධ කාරණාව ජිනීවා වෙත ගෙන යාමේ ව්‍යාපාරය පරාජය කරමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගනිමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පටහැනි ව්‍යවස්ථා 3 නිවැරදි කරමු...!
What is the hidden motive of the Bar Association leaders who failed to point out to the President that there are conflicting provisions in the Constitution (30.2 / 62.2 / 83.ආ) regarding the attempt to extend the judges' tenure, and that failing to rectify them is a violation of the Constitution?
Although it is the duty of the Bar Association to prevent a President from maintaining a Constitution with three mutually conflicting articles (30.2 / 62.2 / 83.ආ), it appears that they failed to point this out to the President during their discussion with the President.
A situation has currently arisen where UN representatives are also opposing the extension of judges' terms of office, and if the contradictions within three articles of Sri Lanka's constitution become a topic of international discussion, it will adversely affect the country's sovereignty.
* Translation of the article විනිසුරු ධූර කාලය සම්බන්ධ කාරණාව ජිනීවා වෙත ගෙන යාමේ ව්‍යාපාරය පරාජය කරමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගනිමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පටහැනි ව්‍යවස්ථා 3 නිවැරදි කරමු...!
.......................................................................................................................................................................................................................
විනිසුරු ධූර කාලය සම්බන්ධ කාරණාව ජිනීවා වෙත ගෙන යාමේ ව්‍යාපාරය පරාජය කරමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගනිමු...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පටහැනි ව්‍යවස්ථා 3 නිවැරදි කරමු...!
විනිසුරු කාලය වැඩි කිරීමට යාමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැනි ව්‍යවස්ථා පවතින බවත් (30.2/62.2/83.ආ) ඒවා නිවැරදි නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක් බවත් ජනාධිපතිවරයා ඉදිරියේ පෙන්වා නොදුන් නීතීඥ සංගමයේ ප්‍රධානීන්ගේ යටි අරමුණ කුමක්ද?
එකිනෙක පටහැනි ව්‍යවස්ථා 3ක් (30.2/62.2/83.ආ) සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවත්වාගෙන යන ජනාධිපතිවරයාව එම වැරැද්දෙන් වළක්වා ගැනීම නීතිඥ සංගමයේ යුතුකම වුවද ජනාධිපතිවරයා හමුවේ සාකච්ඡාවේදී ඔවුන් එය ජනාධිපතිවරයා වෙත පෙන්වා දී නැති බව පෙනේ.
එක්සත් ජාතීන්ගේ නියෝජනයන්ද විනිසුරු ධූර කාලය වැඩි කිරීමට එරෙහි වන තත්ත්වයක් මේ වන විට උද්ගතවී ඇති අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ව්‍යවස්ථා 3ක ඇති පරස්පරතාවය ජාත්‍යන්තරයේ සාකච්ඡාවට ලක් වීම වුවහොත් එය රටේ ස්වෛරීත්වයට අහිතකර වේ.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

Comments
Post a Comment