මම 22ට විරුද්ධ වුණේ මැකො ලියුම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරල ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6 කරන්නයි... රනිල්ට මෛත්‍රීට වසරක හිඟ වැටුප් අරගෙන දෙන්නයි... 13 සහ පළාත් සභා අහෝසි කරවන්නයි....
මම 22ට විරුද්ධ වුණේ මැකො ලියුම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරල ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6 කරන්නයි...
රනිල්ට මෛත්‍රීට වසරක හිඟ වැටුප් අරගෙන දෙන්නයි...
13 සහ පළාත් සභා අහෝසි කරවන්නයි....
(SC/SD/37/2026 පෙත්සම්කරු නීතීඥ අරුණ ලක්සිරි උණවටුන)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394



Comments
Post a Comment