නොමිලේ පවත්වන වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන - 2වන කණ්ඩායම
(ගාස්තු අයකිරස්මකින් තොරව පවත්වන (සැගවුණ ගාස්තු නැත) පැය 120ක සිංහල මාධ්‍ය)
ඉල්ලුම් කළ හැකි අවසන්දි නය 2019 සැප්තැම්බර් 16 (නැවත දීර්ඝ කරනු නොලැබේ)
ආරම්භක දිනය 2019 සැප්තැම්බර් 28
සාර්ථකව සහභාගීවන අයට කුසලාන සහ කුසලතා සහතික
සහභාගී විය හැක්කේ කාටද?
භික්ෂූන් වහන්සේලාට ගුරුවරුන්ට - රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට-
අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවයේ නියුතු අයට - විශ්‍රාමිකයන්ට පොලීසියේ හා හමුදාවල සේවයේ නියුතු අයට - උසස් පෙළ විභාගයට පෙනී සිටි අයට - විශ්ව විද්‍යාල සිසුන් ට ව්‍යවසායකයන් ඇතුළ නීතිය පිළිබද උනන්දු අයට ඉල්ලුම් කළ හැකිය.
ස්ථානය අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ.( හඳපාන්ගොඩ තැපැල් කාර්යාලය ඉදිරිපිට)
(පාදුක්ක, ඉංගිරිය, හොරණ සහ හයිලෙවල් පාරේ මීපේ යන නගරවල සිට හඳපාන්ගොඩ ට පැමිණිය හැක.)
අන්තර්ගතය (වෙනස් විය හැකිය)
· නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය
· නීතිය සහ ආගම
· විධායකය - ව්‍යස්ථාදායකය- අධිකරණය
· නීති මූලාශ්‍ර
· දණ්ඩ නීති සංග්‍රහය -පුරාවස්තු ආඥා පනත (1940/09)
· අපරාධ නඩු විධාන සංග්‍රහය
· සිවිල් නඩු විධාන සංග්‍රහය
· ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන
· ඉඩම් සහ දේපළ නීතිය සහ ඔප්පු
· බුද්ධිමය දේපළ
· ව්‍යාපාර සම්බන්ධ නීතිය
· රථවාහන සම්බන්ධ නීතිය
· කම්කරු නීතිය
· සාක්ෂි නීතිය සහ විශේෂඥ සාක්ෂි
· දිවුරුම් ප්‍රකාශ
· විවාහය සහ දික්කසාද නීතිය
· මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම්
· පාරිභෝගික අයිතිය සහ තොරතුරු දැනගැනීම සම්බන්ධ නීතිය
· අන්තිම කැමති පත්‍ර
· මහජන පීඩා - 66 වගන්තිය යටතේ නඩු
· පොලීසිය - අත්අඩංගුවට ගැනීම - බන්ධනාගාර - ඇප
· අභියාචනා - ප්‍රතිශෝධන - අභියාචනා අවසර ඉල්ලීම්
· මැතිවරණ සහ ඡන්ද බලය සහ ජනමතවිචාරණය
· කාලාවරෝධය - වංචා වැළක්වීම
· වනජීවී සහ වෘක්ෂලතා නීතිය
· ශ්‍රේෂ්ඨාධිකරණ රීති -උපරිමාධිකරණවල නඩු පැවරීම
· පනත් සම්මත කිරීම සහ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝග කිරීම
ඇතුලු ජීවිතයට වැදගත්වන නීතියේ භාවිතය සහ යෙදීම්
මෙම නීති අධ්‍යයන වැඩසටහනට සහභාගීවීම සදහා නම, ලිපිනය, වර්තමාන තත්ත්වය, දුරකථන අංකය සඳහන් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් 2019.09.16 දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.
නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක,වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ.(10524)
විමසීම - අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතිඥ
දුරකථන 0342256066, 0342256067, 0712063394
විද්‍යුත්තැ පැල් arunaunawatuna@gmail.com
Comments
Post a Comment