70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී, ඊනියා 19ය ගෙනවිත්, 2015 දී උදුරාගත් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ගැන කතා කරන්න ප්‍රජාතන්ත්‍රවාදියෝ නැද්ද?
70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී, ඊනියා 19ය ගෙනවිත්, 2015 දී ජනතාවගෙන් උදුරාගත් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ගැන කතා කරන්න ප්‍රජාතන්ත්‍රවාදියෝ නැද්ද?
20 නංගි පෙන්වා අක්කා දීමක්.....!
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 2015 දී 19ය කෙටුම්පත් කළ රජයේ නිලධාරීන්ට දඩුවම් කරනු....!
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු කරන නීතිපති දෙපාර්තමේන්තුවක් වෙනුවෙන් පෙළ ගැසෙමු....!
2002 දී 19යට දුන් විනිසුරු 07 දෙනාගේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරනු...!
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ අයට දඩුවම් දෙමු...!
20 නංගි පෙන්වා අක්කා දීමක්.....
ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටේවිද?
http://neethiyalk.blogspot.com/2020/09/70-2015-2020.html?m=1
Comments
Post a Comment