දෙසැම්බර් 30 "සිංහල අධිකරණ භාෂා කලු දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහනේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
(දෙසැම්බර් 30 "සිංහල අධිකරණ භාෂා කලු දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහනේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය)
එක රටක් - එක නීතියක් වෙනුවෙන් අධිකරණයෙන් සිංහල භාෂාව ඉවත් කරන්න අති විශෙෂ ගැසට්ටුවක්....!
අධිකරණයෙන් සිංහල භාෂාව ඉවත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය මුල් වී ප්‍රකාශයට පත් කළ 2020.12.30 අංක 2208/13 අති විශෙෂ ගැසට් පත්‍රය එක රටක් - එක නීතියක් වෙනුවෙන් එක භාෂාවක් රටේ ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද පෙර ක්‍රියාමාර්ගයකි / පෙර හැසිරීමකි.
මේ වන විට උප්පැන්න සහතිකයෙන් සිංහල ජාතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතුද සිදුකරමින් පවතී.
එක රටක්...එක නීතියක්...එක භාෂාවක්.. එක ජාතියක්...! අන්තිමේ නොරටුන්ට හිමි වූ රටක්....!
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394, 0786016161
(2021.12.30)
Comments
Post a Comment