ජනාධිපතිතුමා අද (2022.04.18) දින කළ ඉල්ලීමට නීතීඥවරයෙකුගෙන් පිළිතුරු සහ යෝජනා..... උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු... "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගමු.
ජනාධිපතිතුමා අද (2022.04.18) දින කළ ඉල්ලීමට නීතීඥවරයෙකුගෙන් පිළිතුරු සහ යෝජනා.....
උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු...
"ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගමු.
හිරු එළිය (එළවළු, පළතුරු, ඖෂධ) අපනයනය කර ඩොලර් උපයමු...!
ආහාර ස්ථාවරත්වය සියලු ස්ථාවරත්වයන් අභිබවා යයි...!
රජයේ සහ පුද්ගලික හිස් ඉඩම් වල පළතුරු, එලවළු, ඖෂධ වගා කිරීමට වසර 2ක (තාවකාලික) බලපත්‍ර ලක්ෂයක් ලබා දී (කෙසෙල්, අන්නාසි, පැපොල්, පේර, එළවළු, මුං, කහ, ඉගුරු, රටකජු, අලවර්ග, කෝමාරිකා, ......) "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගමු.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0342256066, 0342256067, 0712063394
(2022.04.18)
Comments
Post a Comment