අමාත්‍යවරු පත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා, ජනතාව වෙතින් කළ ඉල්ලීමට නීතීඥවරයෙකු පිළිතුරු සහ යෝජනා බාර දෙයි.... නීතිපතිවරයාටත් පිටපත් යොමු කරයි...
අමාත්‍යවරු පත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා, ජනතාව වෙතින් කළ ඉල්ලීමට නීතීඥවරයෙකු පිළිතුරු සහ යෝජනා බාර දෙයි....
නීතිපතිවරයාටත් පිටපත් යොමු කරයි...
(මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන)
ආහාර ස්ථාවරත්වය සියලු ස්ථාවරත්වයන් අභිබවා යන බව එම ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
රජයේ සහ පුද්ගලික හිස් ඉඩම් වල පළතුරු, එලවළු, ඖෂධ වගා කිරීමට වසර 2ක (තාවකාලික) බලපත්‍ර ලක්ෂයක් ලබා දී (කෙසෙල්, අන්නාසි, පැපොල්, පේර, එළවළු, මුං, කහ, ඉගුරු, රටකජු, අලවර්ග, කෝමාරිකා, ......) "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගන ලෙස එමගින් ඉල්ලා ඇත.
එම ලිපිය මෙහි දැක්වේ.
(2022.04.20)
Comments
Post a Comment