ඉංග්‍රීසි මව් භාෂාව නොවූ අයට ඉංග්‍රීසියෙන් වැඩ කරන විට නිවැරදිව හිතන්න, තර්ක කරන්න බැරි ඇයි?
ඉංග්‍රීසි මව් භාෂාව වූ අය සහ වෙනත් භාෂාවක් මව් භාෂාව වී පසුව ඉංග්‍රීසි ඉගෙන ගත් අය අතර වෙනස්කම් රැසක් ඇත.
ඉංග්‍රීසි යනු ඉංග්‍රීසි මව් භාෂාව නොවන අයට අතාර්කික භාෂාවක් බව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය ආරම්භයේදීම තේරුම් යයි. සරළ උදාහරණයකින් එය පැහැදිලි කළ හැකිය.
"put" පුට්" කියා "but" බට් කියන්නේ එහෙයිනි. එනම් විධිමත් තර්කයකට, ගැලපීමකට අනුව ඉංග්‍රීසි භාෂාව ගොඩ නැගී නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයද නිල භාෂා 06ක් පිළිගෙන ඇත.
ඉංග්‍රීසි මව් භාෂාව නොවන අය ඉංග්‍රීසියෙන් වැඩ කරන විට තර්ක කිරීමට, හිතීමට නොහැකි පිරිසක් බවට පත්වන හෙයින් ඔවුන් ප්‍රධානත්වය දරන ආයතන දියුණු කිරීම ඉතා අපහසු වේ.
ශ්‍රී ලංකාව කිසිම දිනක දියුණු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0712063394
(2022.08.02)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

Comments
Post a Comment