ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ විධිවිධානයට ගරු කරන පුරවැසියෙක් ඕනෑ කර තිබේ...!
අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම අධිකරණ අමාත්‍යාංශය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව එක්වී 2020.12.30 දිනැති අංක 2208/13 අති විශෙෂ ගැසට් පත්‍රයෙන් තහනම් කර ඇත.
අධිකරණ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා ගන්න පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලයක් නැත.
(බලන්න - 2022 අගෝස්තු 17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති අධිකරණ භාෂා විධිවිධානය යුක්ති ක්‍රියාදාමයේදී ප්‍රායෝගිකව ඉටු නොවේ.
එහෙම තත්ත්වයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධිවිධානය පවතින්නේ කුමකටද කියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අහන්න නීති ගරුක පුරවැසියෙක් ඕනෑ කර තිබේ....!
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394
(2022.09.18)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment