දුබලයන්ගේ ආරක්ෂාවට සිරිමාවෝගේ සමගි පෙරමුණු ආණ්ඩුව ගෙනා 1972 අංක 07 දරන ගෙවල් කුලී පනත ලක්ෂ 69යේ ජනවරම අවභාවිතා කරන 2023 පාර්ලිමේන්තුවෙන් ඉවතට...? නීති අධ්‍යාපන වැඩසටහන පෙබ 21
දුබලයන්ගේ ආරක්ෂාවට සිරිමාවෝගේ සමගි පෙරමුණු ආණ්ඩුව ගෙනා
1972 අංක 07 දරන ගෙවල් කුලී පනත ලක්ෂ 69යේ ජනවරම අවභාවිතා කරන 2023 පාර්ලිමේන්තුවෙන් ඉවතට...?
නීති අධ්‍යාපන වැඩසටහන පෙබ 21
2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත ගැන කියවීම ඇතුලු ජාත්‍යන්තර මව් භාෂා දින පවත්වන නීති අධ්‍යාපන වැඩසටහන
2023 පෙබරවාරි 21 සවස 2.30
කොළඹ මහජන පුස්තකාල
සම්මන්ත්‍රණ ශාලාවේදී
"නීතියේ සිංහල නුගමුල"
ෆීනික්ස් නීති සාර සංග්‍රහය
දුරකථන 0342256066, 0342256067, 0712063394
Comments
Post a Comment