ස්වදේශිකයන්ගේ ආරක්ෂාවට සිරිමාවෝගේ සමගි පෙරමුණු ආණ්ඩුව ගෙනා 1972 අංක 07 දරන ගෙවල් කුලී පනත ලක්ෂ 69යේ ජනවරම අවභාවිතා කරන අධිකරණ ඇමතිවරු මගින් ඉවතට...? නීති අධ්‍යාපන වැඩසටහන පෙබ 21
ස්වදේශිකයන්ගේ ආරක්ෂාවට සිරිමාවෝගේ
සමගි පෙරමුණු ආණ්ඩුව ගෙනා
1972 අංක 07 දරන ගෙවල් කුලී පනත
ලක්ෂ 69යේ ජනවරම අවභාවිතා කරන අධිකරණ ඇමතිවරු මගින් ඉවතට...? නීති අධ්‍යාපන වැඩසටහන පෙබ 21
(2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත ඇතුලු ස්වදේශීයන්ගේ භාෂා අයිතීන් අහිමි කිරීම්)
ජාත්‍යන්තර මව් භාෂා දින සැමරුම්
නීති අධ්‍යාපන වැඩසටහන
2023 පෙබරවාරි 21 සවස 2.30
කොළඹ මහජන පුස්තකාල
සම්මන්ත්‍රණ ශාලාවේදී
සමායෝජක
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ
නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0342256066, 0342256067, 0712063394
Comments
Post a Comment