සිංහල අධිකරණ භාෂා අයිතිය ආරක්ෂා කරගැනීමේ පහන් 208 ආලෝක පූජාව 2023 මැයි 22 සවස 6ට අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ ඉදිරිපිටදී
සිංහල අධිකරණ භාෂා අයිතිය
ආරක්ෂා කරගැනීමේ
පහන් 208 ආලෝක පූජාව
(තිරසර සංවර්ධනයට - දූෂණය නාස්තිය අවම කිරීමට, ප්‍රසිද්ධියේ නඩු විභාග කිරීමේ ව්‍යවස්ථාපිත යුතුකම ආරක්ෂා කිරීමට අධිකරණ භාෂාවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය.)
2023 මැයි 22 සවස 6ට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණ
බෝධීන් වහන්සේ ඉදිරිපිටදී
සමායෝජක
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ
නීති අධ්‍යාපන වැඩසටහන
අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ (10524)
දුරකථන 0342256066, 0342256067, 0712063394
(පහනක් කලින් වෙන්කර ගන්න - සුදු පැහැති ඇදුමකින් සැරසී පැමිණෙන්න)
Comments
Post a Comment