ශ්‍රී ලංකාවේ නීතියෙන් ජනාධිපතිට විධායක බලය පමණක් හිමි වීම සහ අගවිනිසුරුවරයාට විධායක, අධිකරණ සහ ව්‍යවස්ථාදායක බලය යන බල 3ම හිමිවීම බල බෙදීමේ න්‍යායට එකඟද?
අන්තර්ජාල නීති දේශනය - 15
2023.07.02 සවස 3ට
ශ්‍රී ලංකාවේ නීතියෙන් ජනාධිපතිට විධායක බලය පමණක් හිමි වීම සහ අගවිනිසුරුවරයාට විධායක, අධිකරණ සහ ව්‍යවස්ථාදායක බලය යන
බල 3ම හිමිවීම
බල බෙදීමේ න්‍යායට එකඟද?
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන - සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)
Comments
Post a Comment