මෝඩාභිමානියෙන් මුලා නොවී බුද්ධිමයමානයකට යොමු වෙමු...!
ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවේ ආරක්ෂා කර ඇති බුද්ධ ශාසනය සුරක්ෂිත කරන ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීමට ලැබේවා...!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය ගැන දක්වා ඇති ස්ථාන 6 ගැන ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලැබේවා...!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධ ශාසනය සම්බන්ධ අධිකරණය පිහිටුවා ගැනීමට ශක්තිය ලැබේවා...!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති රෝම ලංදේසි නීතිය, මුස්ලිම් නීතිය, තේසවලමේ නීතිය උගන්වද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන 06ක ඇති බුද්ධ ශාසනය සම්බන්ධ නීතිය විෂයක් ලෙස නීති විද්‍යාලයේ නීති පාඨමාලාවට ඇතුළත් කර ගැනීමට ලැබේවා...!
රාජා භවතු ධම්මිකෝ.....
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment