ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවට පටහැනියි. සේවාදායකයන් වෙනුවෙන් නීතීඥවරයා කථානායකට, පාර්ලිමේන්තු මහලේකම්ට සහ නීතිපතිවරයාට දැනුම් දෙයි....
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවට පටහැනියි. සේවාදායකයන් වෙනුවෙන් නීතීඥවරයා කථානායකට, පාර්ලිමේන්තු මහලේකම්ට සහ නීතිපතිවරයාට දැනුම් දෙයි....
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව හේතු දැක්වීම සිදුකර නොතිබීම ඇතුළු කරුණු සළකා නොබැලීම ඇතුළු දෝෂ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි පිළිගත හැකි තීරණයක් නොවන බව ලිඛිතව දැනුම් දී ඇත.
ෆීනික්ස් නීති සාර සංහ්‍රහය
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394
Comments
Post a Comment