25වන නීති වැඩසටහන - මැයි 07 - සාධාරණ නඩු විභාගයක් අහිමි කරන සහ විදේශීය අධිකරණ යාන්ත්‍රණවලට මාර්ගය පාදන අධිකරණයකට අපහාස පනතේ 15 වගන්තිය නිවැරදි කිරීමට අලුත් පනතක්..!
25වන නීති අධ්‍යාපන වැඩසටහන
ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු දක්වා
1වන විදෙස් අධිකරණ මැදිහත්වීම වැළැක්වූ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් යෝජනා කරන අලුත්ම නීතිය
සාධාරණ නඩු විභාගයක් අහිමි කරන සහ විදේශීය අධිකරණ යාන්ත්‍රණවලට මාර්ගය පාදන අධිකරණයකට අපහාස පනතේ 15 වගන්තිය නිවැරදි කිරීමට අලුත් පනතක්.....!
(යෝජිත පනත් කෙටුම්පත සහ නීති සටහන් ලබා දේ)
2024 මැයි 07 අඟහරුවාදා සවස 2ට
කොළඹ 07, මහජන පුස්තකාලයේ දී
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
Comments
Post a Comment