"22" නීතියක් නොකළොත් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් වන ආකාරය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර ඇති වෙනස" නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහන සඳහා විමසන්න.
"22" නීතියක් නොකළොත් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් වන ආකාරය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර ඇති වෙනස" නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය
නීති අධ්‍යාපන වැඩසටහන සඳහා විමසන්න.
"22" නීතියක් නොකළොත් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් වන ආකාරය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර ඇති වෙනස"
එක් දින පැය 4 හෝ 6 නීති අධ්‍යාපන වැඩසටහන් දිවයින පුරා පැවැත්වීමට වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන මගින් කටයුතු යොදා ඇති අතර මෙවැනි නීති අධ්‍යාපන වැඩසටහන් 28ක් දිවයිනේ විවිධ ස්ථානවල මේ වන විට පවත්වා ඇත.
මෙම නීති අධ්‍යාපන වැඩසටහනේදී නීති සටහන්ද ලබා දෙන අතර එක් නීති අධ්‍යාපන වැඩසටහනකට 40-75ත් අතර සංඛ්‍යාවකට සහභාගීවීම සීමාකර පවත්වයි.
ඔබගේ ස්ථානයේ හෝ ප්‍රදේශයේත් මෙම නීති අධ්‍යාපන වැඩසටහන
("22" නීතියක් නොකළොත් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් වන ආකාරය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර ඇති වෙනස")
පැවැත්වීමට අදහස් කරන්නේ නම් දිනය වෙන්කර ගැනීමට විමසිය හැකිය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන *
B.Sc(Col), PGDC(Col) සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394
(* නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මේ වන විට නීති කෘතීන් එකොළහක් පමණ සංග්‍රහ කර ඇති සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ ඔහු විසින් ලියන ලද නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජය අදාලව ලිපි 300කට වැඩි සංඛ්‍යාවක් පළ කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරා අත්දැකීම් ඇති අයෙකි. මේ වනවිට දිවයින පුරා නොමිලේ නීති අධ්‍යාපන වැඩසටහන් 28ක් පවත්වා ඇත.)
Comments
Post a Comment