නොමිලේ පවත්වන නීති අධ්‍යාපන වැඩසටහන් මාලාව
(එක් අයෙකුට නාමික වටිනාකම නීති සටහන්ද ඇතුළුව රු.3000/-)
(එක් අධ්‍යාපන වැඩසටහනක නාමික වටිනාකම රු. 1,20,000/ - 2,25,000/-)
නොමිලේ පවත්වන නීති අධ්‍යාපන වැඩසටහන් මාලාව
(නාමික වටිනාකම රු.1,20,000/ -2,25,000/-)
මාතෘකාව :
"22" නීතියක් නොකළොත් ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය වසර 6කින් වන ආකාරය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර ඇති වෙනස"
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි සංශෝධන, නීති පැනවීමේ ක්‍රියාවලිය, පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය, ජනමතවිචාරණයක් අවශ්‍ය නීති සංශෝධන, නීතියක් බවට පත් වීමට කතානායක හෝ ජනාධිපති සහතිකය යෙදීමේ අවස්ථා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ යුතුකම ඇතුලු නීතිය පිළිබඳ මූලික කරුණුද ඇතුළත් වේ)
කාලය : පැය 4 (පෙ.ව 9.00 - ප.ව. 1.00) හෝ පැය 6 (පෙ.ව. 9.00 - ප.ව. 3.00)
මාධ්‍ය : සිංහල
නීති සටහන්ද ලබා දෙන අතර එක් නීති අධ්‍යාපන වැඩසටහනකට 40-75ත් අතර සංඛ්‍යාවකට සහභාගීවීමට හැකිය.
(එක් අයෙකුට නාමික වටිනාකම රු. 3000/-)
ඉල්ලුම් කරන්නේ කෙසේද?
ඔබගේ ස්ථානයේ හෝ ප්‍රදේශයේත් නොමිලේ පවත්වන මෙම නීති අධ්‍යාපන වැඩසටහන පැවැත්වීමට අදහස් කරන්නේ නම් විමසීමෙන් දිනය වෙන්කර ගත හැකිය.
ඉල්ලුම් කළ හැක්කේ කාටද?
විහාරාධිපතිහිමියන්ට/ නීතීඥ සංගම්වලට/ රජයේ හෝ පෞද්ගලික පාසල් විදුහල්පතිවරුන්ට/ සහකාර පොලිස් අධිකාරී හෝ ඊට ඉහළ පොලිස් නිලධාරීන්ට/ අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්ට/ රජයේ හෝ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ට/
විශ්ව විද්‍යාල ශිෂ්‍ය සභාවලට/ ස්වෙච්ඡා සංවිධානවලට/ වෘත්තීය සමිතිවලට/ විශ්‍රාමිකයන්ගේ සංගම්වලට
http://neethiyalk.blogspot.com/2025/06/blog-post_22.html?m=1
සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394
(2025.06.21)
(නීති කෘතීන් එකොළහක් පමණ සංග්‍රහ කර ඇති සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජය අදාලව ලිපි 300කට වැඩි සංඛ්‍යාවක් පළ කර ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරා අත්දැකීම් ඇති, නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජය අදාලව නීති අධ්‍යාපන වැඩසටහන් 28ක් දිවයිනේ විවිධ ස්ථානවල පවත්වා ඇති කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී නීතීඥවරයෙකු විසින්
මෙම නීති අධ්‍යාපන වැඩසටහන පවත්වනු ලබයි.)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...


Comments
Post a Comment