නීතීඥවරුන් 209ක් සහ පුරවැසියන් 100ක් පමණ විසින් කරන ඉල්ලීම 2025.08.14 (බ්‍රහස්පතින්දා) දින ජනාධිපතිතුමා වෙත බාර දේ...
මාධ්‍ය නිවේදනය : ( සියලු මාධ්‍ය ආයතන වෙත)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට අනුව ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂා පාඨය [83.(b)] නිවැරදිකර ගැනීමට ගරු ජනාධිපතිතුමා වෙත නීතීඥවරුන් 209ක් සහ පුරවැසියන් 100ක් පමණ විසින් කරන ඉල්ලීම 2025.08.14 (බ්‍රහස්පතින්දා) දින දවල් 11.30 - 12.00 ට ජනාධිපතිතුමා / ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් කටයුතු ආවරණය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුරකථන 0712063394
Comments
Post a Comment