Skip to main content

30-31 නීති වැඩසටහන්..මැ.කො. ලිපියෙන් පසු අනුර වසර 6කටත් , රනිල් 2025 නොවැම්බර් දක්වාත් ජනාධිපති වීම සහ හිටපු අගවිනිසුරු ජයසූරියට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුත්තේත් ඇයි?

සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකේ වෙනස්කම් වල නීතියේ අඳුරට පහනක් දල්වමු..!
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිසම දැන්වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධූරයට පත් හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව නියෝග ලබා දී ඇති බව තහවුරු වෙයිද? අනුර ජනාධිපතිගේ ධූර කාලය 2025 නොවැම්බර් සිට වසර 6කට ආරම්භ වීම සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් වීම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිසම දැන්වීමත් සමඟ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 21 වන වගන්තිය සමඟ කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 114, 115 සහ 119 වගන්ති යටතේ වැරදි කර ඇති සැකකරුවන්ට එරෙහිව පොලීසියට ක්‍රියාත්මක විය හැකිද? නොමිලේ පවත්වන 31වන නීති අධ්‍යාපන වැඩසටහන 2025 සැප් 30 අඟහරුවාදා සවස 1.00-4.45 දක්වා කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී...* (සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ- තේ පැන් සංග්‍රහයක්ද පැවත්වේ) ආසන සීමිත හෙයින් ආසන වෙන්කර ගැනීමට විමසන්න සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 *2025.09.29 දින පැවැත්වීමට නියමිතව තිබූ නොමිලේ පවත්වන 31වන නීති අධ්‍යාපන වැඩසටහන එදින නොපැවෙත්වන අතර එම නීති අධ්‍යාපන වැඩසටහන 2025.09.30 වන දින එම ස්ථානයේ එම වේලාවට පැවැත්වේ. නොමිලේ පවත්වන 30වන සහ 31 වන නීති අධ්‍යාපන වැඩසටහන් ( සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ) මැ.කො. ලිපියෙන් පසු අනුර වසර 6කටත් , රනිල් 2025 නොවැම්බර් දක්වාත් ජනාධිපති වීම සහ හිටපු අගවිනිසුරු ජයසූරියට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුත්තේත් ඇයි?
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් බව මැතිවරණ කොමිසම, නීතීඥවරුන් 209ක් සහ නීතීඥවරුන් නොවන පුරවැසියන් 104ක් විසින් ජනාධිපතිට පෙන්වා දී ඇති බව ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ ජාත්‍යන්තර සංවිධානවලට පෙන්වා නොදිය යුත්තේ ඇයි? 2025 සැප්තැම්බර් 21 ඉරිදා සවස 2.00 - 4.30 - අංක 09, කොළඹ පාර හඳපාන්ගොඩ, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී 2025 සැප්තැම්බර් 29 ස‍ඳුදා සවස 1.00- 4.45කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී දුරකථන 0712063394 (ආසන සීමිතය - තේ පැන් සංග්‍රහයක්ද සහිතය )

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...