ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය නිවැරදි කිරීමට මැකො දැන්වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධූරයට පත් හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තුවට එරෙහිව නියෝග ලබා දී ඇති බව තහවුරු වෙයිද? 31 වන නීති වැඩසටහන සැප් 30 කොළඹ මහජන පුස්තකාලයේදී
සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකේ වෙනස්කම් වල නීතියේ අඳුරට පහනක් දල්වමු..!
මැතිවරණ කොමිසම විසින් 
1978 ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (b) ඡේදය, 1978 සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 
83.(ආ) ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව පරිවර්තන විය යුතු බව ජනාධිපති ලේකම්ට පෙන්වා දෙන තෙක් ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින එම වැරැද්ද විශ්ව විද්‍යාලවල නීති පීඨවලට, නීති විද්‍යාලයට, නීතිපතිට, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට, 
නීතීඥ සංගමයට, 
විශ්‍රාම ගිය පසු එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත වූ
හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට  නොපෙනුනේ ඇයි?
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිසම දැන්වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධූරයට පත් හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට එරෙහිව නියෝග ලබා දී ඇති බව තහවුරු වෙයිද? 
අනුර ජනාධිපතිගේ ධූර කාලය
2025 නොවැම්බර් සිට වසර 6කට ආරම්භ වීම  සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් වීම
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(b) ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිසම දැන්වීමත් සමඟ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 21 වන වගන්තිය සමඟ කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 114, 115 සහ 119 වගන්ති යටතේ වැරදි කර ඇති සැකකරුවන්ට එරෙහිව පොලීසියට ක්‍රියාත්මක විය හැකිද?
නොමිලේ පවත්වන 31වන නීති අධ්‍යාපන වැඩසටහන 2025 සැප් 30 අඟහරුවාදා සවස 1.00-4.45 දක්වා කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී...*
(සිංහල මාධ්‍ය -  නීති සටහන් ලබා දේ- තේ පැන් සංග්‍රහයක්ද පැවත්වේ)
ආසන සීමිත හෙයින් ආසන වෙන්කර ගැනීමට විමසන්න 
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
*2025.09.29 දින පැවැත්වීමට නියමිතව තිබූ නොමිලේ පවත්වන 31වන නීති අධ්‍යාපන වැඩසටහන එදින නොපැවෙත්වන අතර එම නීති අධ්‍යාපන වැඩසටහන 2025.09.30 වන දින එම ස්ථානයේ එම වේලාවට පැවැත්වේ.
 


Comments
Post a Comment