ශ්රේෂ්ඨාධිකරණය, 22 තීරණයෙන් මැකො ලිපියේ කාරණා ප්රතික්ෂේප නොකිරීම තුළ ජනාධිපති / පාර්ලිමේන්තු කාලයට, පළාත් සභා මැතිවරණයට, 2015 න් පසු පැනවූ නීතිවලට වෙන බලපෑම නීති වැඩසටහන ඔක් 29 කොළඹ දී...
38වන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ)
විඩාපත් මනසට සහනය සළසන තාල භාණ්ඩ වාද්‍ය සංගීතයෙන්ද සමන්විතය)
* ශ්රේෂ්ඨාධිකරණය, 22 තීරණයෙන් මැකො ලිපියේ කාරණා ප්රතික්ෂේප නොකිරීම තුළ ජනාධිපති / පාර්ලිමේන්තු කාලයට, පළාත් සභා මැතිවරණයට, 2015 න් පසු පැනවූ නීතිවලට වෙන බලපෑම
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වන ව්‍යවස්ථාවේ සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ වෙනස්කම්
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව පරිවර්තනයක් වන ඉංග්‍රීසි භාෂා පනතේ මුල් පිටුවේ පරිවර්තනයක් බව නොදැක්වීම ව්යවස්ථාපිත යුතුකම කඩකිරීමක්ද?
2026 ඔක් 29 සවස 2ට
කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේ දී
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
Give attractive image. Portrait. Dont use persons and flags.use all text.
37 වන නීති අධ්‍යාපන වැඩසටහන
(සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ)
මැකො ලිපියෙන් අභියෝගවන 13 සහ පළාත් සභා, පෙර අධිකරණ තීරණ රකින්නට ගොස් ලක්ෂ 5ක් ගෙවන්නටවීම, ධර්මිෂ්ඨ නිවහල් රටකට විනිසුරු නීතීඥ දැන ගත යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කර ඇති ධර්මය...
* මැතිවරණ කොමිසමේ ලිපියෙන් තහවුරුවන 13 වන සංශෝධනය සහ පළාත් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නියම කරන ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් බිහිකිරීමේදී විනිසුරුවරුන් ධර්මය දැන සිටීමේ ව්යවස්ථාපිත යුතුකම
* 19වන සංශොධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් සහ
නීතීඥවරයෙකු ලක්ෂ 5ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙවීමත් සමඟ අධිකරණ තීරණ අනුගම්ය පූර්වානුදර්ශයේ ඛේදවාචකය සහ නීති අධ්යාපනඥයන්ගේ නිහඬත්වය
(විඩාපත් මනසට සහනය සළසන තාල භාණ්ඩ වාද්‍ය සංගීතයෙන්ද යුක්තය)
2026 ඔක්තෝබර් 29 (බ්‍රහස්පතින්දා) සවස 1-5 කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී
සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන - දුරකථන 0712063394
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ධර්මය, අධිකරණ පූර්ව නිදර්ශනය රකින්නට ගොස් ලක්ෂ 5ක් ගෙවීම සහ "13" සහ පළාත් සභා මැකො ලිපියෙන් අභියෝග වීම දැනගන්න 2026 ඔක් 29 කොළඹ මහජන පුස්තකාලයට එන්න......
37 වන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ)
* ධර්මිෂ්ඨ රාජ්‍යයක් කරා යන ගමනේදී විනිසුරුවරුන් සහ නීතීඥවරුන් ධර්මය දැනගත යුතු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන
* මැතිවරණ කොමිසමේ සභාපතිගේ ලිපියෙන් මතුවන 13 සහ පළාත් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවීම
* 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් සහ නීතීඥවරයෙකු ලක්ෂ 5ක නඩු ගාස්තු ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙවීමෙන් තහවුරුවන්නේ අධිකරණ තීරණ අනුගම්ය පූර්වානුදර්ශයේ අවසානයද?
(විඩාපත් මනසට සහනය සළසන තාල භාණ්ඩ වාද්‍ය සංගීතයෙන්ද යුක්තය)
2026 ඔක්තෝබර් 29 (බ්‍රහස්පතින්දා) සවස 1-5 කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී
සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394



Comments
Post a Comment