මැකෝ ජනාධිපති ලේකම්‍ට යැවූ ලිපිය අනුව ජාතික රාජ්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට එක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් ජනතාවට වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් පනවා තිබේද? නිති වැඩසටහන ඔක් 29 කොළඹ දී...

38වන නීති අධ්‍යාපන වැඩසටහන
2026 ඔක්තෝබර් 29 සවස 2ට
කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී
(සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394.

Comments
Post a Comment