22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් අධ්‍යයනය කරන තෙක් පාර්ලිමේන්තුව මගින් ඉදිරි පියවර ගැනීම එය ප්‍රකාශයට පත් කර දින 4ක් පමණ තෙක් කල් දමන ලෙස කතානායක වෙත ඉල්ලීමක්...
අරුණ ලක්සිරි උණවටුන
අංක 02,
බෞද්ධ මධ්‍යස්ථාන පාර,
කොළඹ 10.
දුරකථන 0712063394
2026.09.21
ගරු කතානායකතුමා,
පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.
ගරු කතානායකතුමනි,
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් අධ්‍යයනය කරන තෙක් පාර්ලිමේන්තුව මගින් ඉදිරි පියවර ගැනීම එය ප්‍රකාශයට පත් කර දින 4ක් පමණ තෙක් කල් දමන ලෙස කරන ඉල්ලීමයි.
1. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මා විසින් SC/SD/37/2026 අංක දරන පෙත්සම ඉදිරිපත් කර ඇත.
2. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතාවට ප්‍රසිද්ධ කර දින 4ක් පසුවන තෙක් එකී තීරණය සිංහල භාෂාවෙන් අධ්‍යයනය කිරිමට ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසත් එතෙක් එකී පනත් කෙටුම්පත පිළිබඳ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,
අරුණ ලක්සිරි උණවටුන
(SC/SD/37/2026 නඩුවේ පෙත්සම්කරු)
පිටපත්
ගරු ජනාධිපතිතුමා
ගරු ජනාධිපති ලේකම්තුමා
ගරු අග්‍රාමාත්‍යතුමිය
ගරු පාර්ලිමේන්තු මහලේකම්තුමිය
මෙම ඉල්ලීම විද්‍යුත් තැපෑලෙන් සිදුකර ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

Comments
Post a Comment