මැ.කො. ජනාධිපති ලේකම්ට යැවූ ලිපියෙන් පැහැදිලි වන්නේ ජනතාවට ඉංග්‍රීසි පුරුදු කිරීමට ජාතික රාජ්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් ජනතාවට ඊට වෙනස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් පනවා ඇති බවද?
මැ.කො. ජනාධිපති ලේකම්ට යැවූ ලිපියෙන් පැහැදිලි වන්නේ
ජනතාවට ඉංග්‍රීසි පුරුදු කිරීමට ජාතික රාජ්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් ජනතාවට ඊට වෙනස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් පනවා ඇති බවද?
38වන නීති අධ්‍යාපන වැඩසටහන
(විඩාපත් මනසට සහනය සළසන තාල භාණ්ඩ වාද්‍ය සංගීතයෙන්ද සමන්විතය)
2026 ඔක්තෝබර් 29 සවස 2ට
කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී
(සිංහල මාධ්‍ය - නීති සටහන් ලබා දේ)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394.

Comments
Post a Comment