නොමිලේ පවත්වන වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන - 2වන කණ්ඩායම (ගාස්තු අයකිරස්මකින් තොරව පවත්වන (සැගවුණ ගාස්තු නැත) පැය 120 ක සිංහල මාධ්‍ය) ඉල්ලුම් කළ හැකි අවසන්දි නය 2019 සැප්තැම්බර් 16 ( නැවත දීර්ඝ කරනු නොලැබේ) ආරම්භක දිනය 2019 සැප්තැම්බර් 28 සාර්ථකව සහභාගීවන අයට කුසලාන සහ කුසලතා සහතික සහභාගී විය හැක්කේ කාටද ? භික්ෂූන් වහන්සේලාට ගුරුවරුන්ට - රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට- අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවයේ නියුතු අයට - විශ්‍රාමිකයන්ට පොලීසියේ හා හමුදාවල සේවයේ නියුතු අයට - උසස් පෙළ විභාගයට පෙනී සිටි අයට - විශ්ව විද්‍යාල සිසුන් ට ව්‍යවසායකයන් ඇතුළ නීතිය පිළිබද උනන්දු අයට ඉල්ලුම් කළ හැකිය. ස්ථානය අංක 09 , කොළඹ පාර, හඳපාන්ගොඩ.( හඳපාන්ගොඩ තැපැල් කාර්යාලය ඉදිරිපිට) (පාදුක්ක, ඉංගිරිය, හොරණ සහ හයිලෙවල් පාරේ මීපේ යන නගරවල සිට හඳපාන්ගොඩ ට පැමිණිය හැක.) අන්තර්ගතය (වෙනස් විය හැකිය) · නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය · නීතිය සහ ආගම · විධායකය - ව්‍යස්ථාදායකය- අධිකරණය · නීති මූලාශ්‍ර · ...