Skip to main content

Posts

(Approach to balance the influence on Sovereignty made after the "RANIL 50" Grundnorm at Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් පරමාධිපත්‍යයට කරන බලපෑම තුළණය කිරීමට ප්‍රවේශයක්.

(Approach to balance the influence on Sovereignty made after the "RANIL 50" Grundnorm at Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් පරමාධිපත්‍යයට කරන බලපෑම තුළණය කිරීමට ප්‍රවේශයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී දෙසැම්බර් 04 දා පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය හැකිය. 1972 දී කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී ඩොමීනියන් සිට නිදහස දක්වා පැමිණි අතර, 2022 දෙසැම්බර් 04 දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී නැවත ඩොමීනියන් යටත් විජිතයට රට ගෙනයාම ආරම්භ වූයේද යන්න එහිදී දක්වා ඇති අදහස් මාධ්‍යයේ පළවී ඇති ආකාරය අනුව පෙනී යයි. ඒ නීති දේශපාලනික කතාවට පූර්විකාවක් මෙම ලිපියෙන් ලබා දී ඇත. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට අදහස් කරන්නේ 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් බලපෑමක් කරන ජනතාවගේ පරමාධිපත්‍යය තුළණය කිරීමට ප්‍රවේශයක් ඇති කිරීමය. මෙම "රනිල් 50" උත...

(How attain the Sovereignty make dirty after the "RANIL 50 Grundnorm" at the Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50 ගෘන්නෝමයට" පසු පරමාධිපත්‍යය අපිරිසිදු කරවන ආකාරය....

(How attain the Sovereignty make dirty after the "RANIL 50 Grundnorm" at the Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50 ගෘන්නෝමයට" පසු පරමාධිපත්‍යය අපිරිසිදු කරවන ආකාරය.... රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය හැකිය. 1972 දී කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී ඩොමීනියන් සිට නිදහස දක්වා පැමිණි අතර, 2022 දෙසැම්බර් 04 දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී නැවත ඩොමීනියන් යටත් විජිතයට රට ගෙනයාම ආරම්භ විය. ඒ නීති දේශපාලනික කතාවට පූර්විකාවක් මෙම ලිපියෙන් ලබා දී ඇත. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට අදහස් කරන්නේ "රනිල් 50" යනු ශ්‍රී ලංකාවේ 2වන ගෘන්නෝමයද? (Grundnorm) යන්න පිළිබඳවයි. (How attain the Sovereignty make dirty after the "RANIL 50 Grundnorm" at the Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50 ග්‍රන්ඩ්නෝර්ම්" ට පසු පරමාධිපත්‍...

"රනිල් 50" යනු ශ්‍රී ලංකාවේ 2වන ගෘන්නෝමයද? (Grundnorm)....!

"රනිල් 50" යනු ශ්‍රී ලංකාවේ 2වන ගෘන්නෝමයද? (Grundnorm)....! රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය හැකිය. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට අදහස් කරන්නේ රනිල් 50" යනු ශ්‍රී ලංකාවේ ගෘන්නෝමයක්ද? (Grundnorm) යන්න පිළිබඳවයි. මෙම උත්සවයට සහභාගී වී සිටි පිරිසෙන් වැඩි දෙනෙකු නීති ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් අයයි. එක් අතකින් එතැන ගෘන්නෝමයක අදහස ඇති කරන සාකච්චා ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පරිශීලනයේදී පෙනී යයි. ගෝඨා ගෝ හෝම්" අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරවීමට තරම් විශාල ජනතා සහභාගීත්වයක් තිබුණද ගෘන්නෝම නීති මූලධර්මය ක්‍රියාත්මක කිරීමට දැනුවත් කමක් ඒ ජනතාවට සහ අරගලකරුවන්ට නොතිබුණි. පෙර නීතිය අභිබවා ජනතාව විසින් නීති සම්පාදනය කිරීමේ අදහස ගෘන්නෝම නීති මූලධර්මයේ දැක්වේ. මෙය ජර්මන් ජාතික නීති දාර්ශනිකයෙකු වූ හාන්ස් කෙල්සන්ගේ (1881-1973) අදහසකි. "රනිල් 50" ට සහභාගී වූ නීති විශාරදයන් විවිධ දේශප...

සිංහල - දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය වැළැක් වූ  සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් කවුද යන්න දැන ගැනීමත්, පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීමත්, අධිකරණයේ නඩු පැවරීමත්  නීතියේ පාලනය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි.

සිංහල - දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය වැළැක් වූ  සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් කවුද යන්න දැන ගැනීමත්, පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීමත්, අධිකරණයේ නඩු පැවරීමත්  නීතියේ පාලනය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි. නීතිය යනු පාර්ලිමේන්තුව පනවන නීති සහ ඒ අසුරෙන් අධිකරණය ලබා දෙන අර්ථ නිරූපණවල එකතුවකි. ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි, ඒ පාර්ලිමේන්තු පනවන පනත් සහ ඉහළ අධිකරණ තීරණ ය. අංගුලිමාල සිවුර දරාගෙන බුදු හාමුදුරුවන්ට කරදර කළා කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළද එය වැරදි බව ජනතාව දනී. ජනාධිපතිවරයාගේ එකී වැරදි ප්‍රකාශය ජනතාව නිවැරදිව දකී. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලවත්ම කුළුණ එහි 9 වන ව්‍යවස්ථාවයි. එහි ඇති ව්‍යවස්ථා 172 අතරින් වඩා බලවත්ම ව්‍යවස්ථාව එයයි. 1815 උඩරට ගිවිසුමේ 5වන වගන්තිය දක්වා එහි සම්බන්ධය තිබුණද එහි ඉතිහාසය ඊට ඈත අතීතයට යයි. වර්තමානයේ සමාජ කතිකාව ඇත්තේ එකී 9 වන ව්‍යවස්ථාව අනතුරේද යන්නයි. වෙනම රටකට පාර කැපේද යන්නයි. එය නිවැරදිව දැකීමට ඇති බාධාව සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල සහ දෙමළ භාෂා විරෝධී ක්‍රියා කළාපයයි. මේ සඳහා අවධානය යොමු කිරීමේදී ස...

සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය, නීති විභාග පැවැත්වීම වැළැක්වූ නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ විධානයට පටහැනි, ද්වේශයෙන් සහ ව්‍යවස්ථාපිත යුතුකම කඩකරමින් අනු නීති පැනවීමක්ද?

සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය, නීති විභාග පැවැත්වීම වැළැක්වූ නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ විධානයට පටහැනි, ද්වේශයෙන් සහ ව්‍යවස්ථාපිත යුතුකම කඩකරමින් අනු නීති පැනවීමක්ද? "බුද්ධ ශාසනය" සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන් නඩු තීන්දු දෙන්න බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීති මූලාශ්‍ර තියෙනවාද? ඉංග්‍රීසියෙන් නීති අධ්‍යාපනය ලබා දීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුලුවන්ද? ප්‍රසිද්ධියේ නඩු විභාග කළ යුතුය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ කියන්නෙ අධිකරණ ශාලාවට පැමිණ නඩුව බලාගැනීම පමණද? නඩුව තේරුම් ගැනීමට ඇති අයිතිය නැද්ද? වෙනම රටක් වෙනුවෙන් ක්‍රියා නොකළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157.අ.1 ව්‍යවස්ථාවේ තිබියදී නීති අධ්‍යාපනය අධිකරණ භාෂාවෙන් ලබා දීම වැළැක්වූයේ වෙනම රටකට පාර කප්පවන්නද? නීති අධ්‍යාපන වැඩසටහන 2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වේ. (ආසනයක් කලින් වෙන්කර ගන්න) ෆීනික්ස් නීති සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන ව...

දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය දෙමළ ජනතාවගෙන් අහිමි කිරීමට, අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අනු නීති පැනවීමට එරෙහිව දෙමළ ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නා අය ඉදිරිපත් නොවන්නේ ඇයි?

දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය දෙමළ ජනතාවගෙන් අහිමි කිරීමට, අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අනු නීති පැනවීමට එරෙහිව දෙමළ ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නා අය ඉදිරිපත් නොවන්නේ ඇයි? ඇමෙරිකාවට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට යන රටේ ඇත්තෝ එහි කලු පැත්ත මිස සුදු පැත්ත රටට ගේන්නේ නැත. ඒ මිලියන 18ක් වූ සිංහල ජනතාවගෙන් ලැබෙනවාට වඩා වැඩි වාසියක් මිලියන 80ක් වන දෙමළ ජනතාවගෙන් ලැබෙන නිසා මෙන්ම සිංහල මිලියන 18ට දේශපාලන, ආර්ථික, නෛතික බලයක් අහිමිකර ඇති නිසාය. මිලියන 80කගේ සහාය ලැබෙන ඩයස්පෝරාවේ ඩොලර්, පවුම් මත මිලියන 18ක් වන සිංහල ජනතාව බේදකිරීමට, අයිතිවාසිකම් අහිමි කිරීමට දේශපාලනය කිරීම වඩා වාසිදායකය. ආසන්නතම උදාහරණය වන්නේ දෙමළ භාෂාවෙන් නීතිය ඉගැන්වීම නතර කිරීමට, නීති විභාග පැවැත්වීම නතර කිරීමට අලි සබ්‍රි අධිකරණ ඇමති, ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් අනු නීති පැනවූ විට දෙමළ ඩයස්පෝරාව හෝ සුමන්තිරන්, සම්බන්ධන් හෝ දෙමළ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නා අය එයට එරෙහි වුණේ...

සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ අධිකරණ ඇමතිට, අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යයන සභාවට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව  නඩු පවරා සහන ලබා ගන්නා ආකාරය කියා දෙන නීති අධ්‍යයන වැඩ සටහන 2022 දෙසැම්බර් 15 දින සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී.....

සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ අධිකරණ ඇමතිට, අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යයන සභාවට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව අණ්ඩුක්‍රම ව්‍යවඩස්ථාවේ 3, 4, 9 106 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන උපලේඛනයේ ප්‍රතිඥාව කඩ කිරීම සහ පුරවැසියන්ට එරෙහිව ද්වේශයෙන් ක්‍රියා කිරීම සහ ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීම යටතේ  නඩු පවරා සහන ලබා ගන්නා ආකාරය කියා දෙන නීති අධ්‍යයන වැඩ සටහන 2022 දෙසැම්බර් 15 දින සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී.....